dialog router antenna | Diy wifi antena | dialog outdor unit
මේක සිග්නල් වැඩි කරගන්න හොඳ ක්රමයක් නෙමෙයි .signal නැතිමනම් විතරක් ට්ර්යි කරන්න.? router එක වයර් එක ටිකක් දික් කරලා සිග්නල් තියෙන තැනක් හොයාගන්න . ඊට පස්සෙ මෙ විදියට router එක සවි කරන්න. මෙක හැදුවේ කොරොනා දෙවැනි රැල්ලෙදි. තාම අව්ලක් නෑ.? ගේ ඇතුලටත් හොඳට signal තියෙනවා . dialog outdoor unit එකෙත් තියෙන්නේ මේ සිද්ධියම තමා?. මෙක එක විසදුමක් විතරයි .මීට වැඩිය ලෙසි ක්රමත් ඇති☺️. note?????????? ඕනම කනුවකට අකුණු අවදානමක් ඇත .ප්රවේසම් වන්න!